හිනා... හිනා




බිරිඳක් ඕනෑ කර තිබේ.

මර්වින් කියන්නේ ටිකක් විතර ඔළුව හොඳ නැති කෙනෙක්. මිනිහ දවසක් විවාහ වීමට මනාලියන් සොයා දෙන ආයතනයකට ගියා. කවුන්ටරේ හිටිය හාදයට  තමන්ගෙ ඕනෑකම කිව්වා.
" සර් , ඔබේ වයස කීයද?"
" අවුරුදු 70 යි."
" සර්ට හරියන්නෙ අවුරුදු 60 ක කෙනෙක්. අපි ගාව එහෙම අය නැහැනෙ. අපි ගාව ඉන්නෙ  20 සහ 30 අය විතරයි"
" ආ ඒකට කමක් නෑ.. මට 30 දෙන්නෙක් හරි  විස්සෙ තුන් දෙනෙක් හරි දෙනවකෝ"
**************************************************
සිරිපාල හා ජයපාල 


සිරිපාල හා ජයපාල තම තමන්ගේ බිරියන් ගැන කතා බහකට වැටුනා.
සිරිපාල: මට නම් මගේ එක්කෙනා පළමු නයිට් එකෙන්ම එපා උනා. මම දික්කසාද කරල දැම්මා
ජයපාල: ඒ .. මොකද ඒ?
සිරිපාල: මම දැක්ක එයාගෙ පෑන්ටියෙ ගහල තිබුණ Tested by Gunapala & Sons... කියල
***************************************************
ජයපාල: ඒකට මගෙ එක්කෙනා.. එයා වතුරට හරි බයයි.
සිරිපාල: ඒ කිව්වෙ ?
ජයපාල: මම දවසක් ගෙදර එනකොට එයා බාත් රූම් එකේ නානව සෙකියුරිට් ගාඩ් එක්ක
****************************************************
හිඟන්නා

හවස වැඩ ඇරී ගෙදර ආ වීරසිරි දුටුවේ තම බිරිඳ කමණී වෙනත් මිනිසෙක් සමඟ තම ඇඳේ සිටින ආකාරයයි. මාරාවේෂ වූ ඔහු දෙන්නාම අල්ලා මරා දැමීමට තැත් කළා.
කමණී: පොඩ්ඩක් ඉන්නකෝ.. කලබල නොවී.. මම පැහැදිලි කරන්නම්..
මෙන්න මේකයි උනේ... ඔයා ගෙදර නැති වේලෙ මෙයා අපෙ ගේ දොරකඩ හිටිය.. හිඟන්නෙක්. හොඳටම තෙමිල.. මිනිහ කන්න යමක් ඉල්ලුව. පවු අනේ...
මම මිනිහට හොඳට කන්න බොන්න දුන්නා..
ඉතින්?
මිනිහගේ කමිසෙ හොඳටම ඉරිල... මම ඔයා අඳින්නෙ නැති කමිසයක් දුන්න.
ඉතින්?
මිනිහගෙ සපත්තු දෙකත් හොඳටම අබලන්.. මම ඔයා පාවිච්චි කරන්නෙ නැති සපත්තු දෙකකුත් දුන්න..
ඉතින් ?
ඊළඟට මිනිහ අහනව.. නෝන ළඟ වෙන මොනවත් නැද්ද මහත්තය පාවිච්චි නොකරන කියල...
ඉතින්.. මම...........
**************************************************

ඇම්ඩා

ඇම්ඩ ගැන දන්නවනෙ.. පොඩි එකා උනාට ඌ දන්න දේ අපිවත් දන්නෙ නැතුව ඇති.
ඇම්ඩා හිටියෙ දෙකේ පන්තියෙ. මිනිහ දවසක් පන්තියෙ මිස් ගෙන් අහනව.
"මිස් අපෙ අම්මා pregnant  වෙන්න පුළුවන්ද" කියල

මිස්: ඇම්ඩගෙ අම්මගෙ වයස කීයද ?
ඇම්ඩා: 40 යි
මිස්: ඔව් සමහර විට .. 40 දීත් ගෑණු කෙනෙක් එහෙම වෙන්න පුළුවන්.
ඇම්ඩා: මිස් එතකොට අපේ අක්කා ?
මිස්: අක්කගෙ වයස කීයද?
ඇම්ඩා: 18 යි මිස්.
මිස්: අනිවාර්යෙන්ම
ඇම්ඩා: මිස් එතකොට අවුරුදු 5 ක විතර ගෑණු ළමයෙක් pregnant වෙන්න පුළුවන්ද?
මිස්: නැහැ.. කවදාවත් වෙන්න බැරි වැඩක්

එවිට ඇම්ඩා පිටු පස හැරී ළඟ හිටි කුඩා කෙල්ලට ඇහැක් ගසා see I told you. There is nothing to worry
... කීවේය