විශේෂාංග

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප

මම ඉස්සර කළුවරට හරිම බයයි. ඒත් ටික ටික තරුණ වියට එත්ම රාත්‍රිය ගැන අමුතුම සුන්දරත්වයක් දැනෙන්න පටන් ගත්ත. රෑ අන්තිම බස් එක යනව. ලොකුවට හඳ පායා ගෙන එනව. වවුලන් රංචුවක් තටු සලමින් පියාඹාගෙන යනව. තරු කැටයක් කඩා ගෙන වැටිල නිවිල යනව.කොහෙන්ද ඈතින් ලස්සන බටනලා හඬක් ඇහෙනව... මේ සුන්දරත්වය මට හැබහින් විඳින්න නම් බැරි වෙයි ඉතින්.. මම ඒක මේ විදියට photoshop/flash උපයෝගී කරගෙන හැදුව. ඔබටත් මේ එකක් හදන්න අවශ්‍ය නම්-- උපදෙස් නොමිළයේ.. ඊ මේල් කරන්න. ..srilankaviththi@yahoo.com
********************************************************************************
මංගල යෝජනා
Sri Lankan Buddhist parents seek a suitable partner (for a relationship leading up to marriage) for their  son who's pursuing his graduate studies in aerospace engineering at a prominent university in Oklahoma. Age : 26 Height: 6'2"
Please contact Sri Lanka-viththi:  srilankaviththi@yahoo.com
සිංහල බෞද්ධ, දැනට ඇමරිකාවේ ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ M.S.(ඉන්ජිනේරු) උපාධිය හදාරන 26 හැවිරිදි පුතුට , කෙටි ඇසුරකින් පසුව විවාහයට සුදුසු ඇමරිකාවේ පදිංචි සහකාරියක් දෙමාපියෝ සොයති. උස: 6'2"
ශ්‍රී ලංකා විත්ති හරහා විමසන්න.  srilankaviththi@yahoo.com
*********************************************************************************
විශේෂාංග

ගීත කතන්දරය

අන්දරේලා

හිනා කතා

ඉරිසියාව- ඊර්ෂ්‍යාව

ගීතා කුමාරසිංහ

ආණ්ඩුවේ කන්තෝරු කතා

සරසවි දියණියෝ -අවසන් කොටස

ප්‍රශ්න.. ප්‍රශ්න.. දිවිනසා ගනිමුද ?

2020 ජනාධිපති අපේක්ෂක නාගානන්ද මහතාට සංදේශයක්...