සම රිසි

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප

සම රිසි
සමලිංගිකයන්ගේ සංකේතය සමනළයා. පාට දේදුනු පැහැය.
මේ ලංකාවේ සමනළයන්ගේ මෝඩ චූන් එකක්.
ගැහැණුන් සහ පිරිමින් එක සමාන නම් මිනිසා මැව්වා යයි කියන දෙවියන් වහන්සේ කුමකටද මෙලෙස ගැහැණිය සහ පිරිමියා දෙවිදියකට මවා ඇත්තේ. බාහිර පෙනුමෙන්- අභ්‍යන්තර ජීව විද්‍යාත්මක සැලසුමෙන්...
සමලිංගිකයෙකු වීමෙන් අත් වන ප්‍රතිලාභ රැසකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව පිටරටවලද විවිධ ආයතන වල මුල් පුටුව හොබවන්නේ සමලිංගිකයන්ය. 
මහා ඇලෙක්සැන්ඩර් රාජයාද සම ලිංගිකයෙකි. එසේම ජේසුතුමන්ද සමලිංගිකයෙකු බැව් විවිධ වෙබ් අඩවි උපුටා දක්වයි.
සමලිංගිකයන් එකිනෙකා අතරද , අනෙක් එවන් අය සමඟද දැඩි බැඳීමක් ඇත. උන් අහිංසක මිනිස් කොට්ඨාශයකි. උන්ගෙන් කාටවත් කරදරයක් නැත. උන් කිසිම දේකට උද්ඝෝෂණය නොකරයි. උන් වෙනම රටක් නො ඉල්ලයි.
සමලිංගිකයෙකු වීමෙන් ලැබෙන වාසි:
* දෙදෙනාටම ඇඳුම් ආයිත්තම් හුවමාරු කර ගත හැකිය.
* ජනගහනය පාලනය කිරීමට රුකුලකි.
* ඒ නිසාම ළදරු කිරි සඳහා වාර්ෂිකව පිට රටවලට ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගත හැකිය.
* අද විශාල ප්‍රශ්නයක්ව් ඇති තම දරුවාට පාසැලක් සොයා ගැනීම, ඊ ළඟට 5 ශිෂ්‍යත්වය- විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීම, සුදුසු රැකියාවක් සොයා ගැනීම, සහකරුවෙක් /සහකාරියක් සොයා   ගැනීම ..මේ සේරටම එක විසඳුම එයයි.
ශ්‍රී ලංකාව නිර්-ආගමික රටක් කල යුතු බවට මාධ්‍යට කියා සිටියේ රෝසී සේනානායකයි. මම ඇයට මහත්මිය කියා නොකියමි.
ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් බෝකිරීමට මුල්වූ Think Equal නම් සංවිධානයේ ක්‍රියාකාරිකයන් සමඟ ඇය මෙම ඡායාරූපයේ පෙනී සිටී.
හරිත් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව ක්‍රියා කරන සංවිධානයේ නායකයාද වාසනාවකට හෝ අවාසනාවකට වික්‍රමසිංහ කෙනෙකි. 
අපේ රටට දෙවියන්ගේම පිහිටයි.
දෙමාපියනි , ඔබේ පුතා/ දුව මේ අසහනකාරයින් ගෙන් බේරා ගන්න.
තව විස්තර මෙතැනින්
~විස්තර එව්වේ කමල් රාජපක්ෂ~

මුල් පිටුවට Flag Counter